Monday, May 15, 2017

ලංකාවේ නීතීවේදිනියකගෙන් සරාගී ඡායාරූප පෙළක්

Meliza Leitch කියන්නෙ 22 හැවිරිදි ධෛර්යවන්ත තරුණියක්. ඇය දැන් නීති උපාධිධාරිණියක්! විටින් විට ඇය ඇගේ Instagram සමාජජාල ගිණුමට මුදාහරින ජායාරූප ඉතාමත් සරාගීයි.

පෞද්ගලික වෛද්‍ය ආයතන ගැන රජයෙන් ප්‍රතිපත්තිමය තීරණයක්

වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් තහවුරු කිරීමට රජයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි ද එම තීරණයන් මේ වන විට ප්‍රකාශයට පත් කොට ඇතැයි ද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

පෙත්සම් විභාගය ඉවරවනතුරු ගීතාගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්න බෑ

ගාල්ල දිස්ත්‍රීක් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු අසුනක් දැරීමට හිමිකමක් නොමැති බවට අභියාචනාධිකරණය විසින් ලබාදුන් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් විභාගය අවසන් වනතුරු අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.